Monday, August 29, 2016

Plasma Ball -මායා බෝලය

Plasma Ball -මායා බෝලය 

 ගෝලය කියල කිව්වට මේ වීඩියෝ එකෙන් පෙන්නන්න ට්‍රයි කරන්නේ ප්ලාස්මා ගෝලය ගැන .ප්ලාස්මාව කියන්නේ අයන බවත පත් වෙච්ච වායු අයන තියෙන අවකාශයක් .මේ ගෝලය අතුලේ තියෙන අදික විබවයකින් යුතු ඉලෙක්ට්‍රෝඩයනිසා මෙහි ඇති නිශ්කිය වායු (නීයෝන් ,ආර්ගන් .සෙනෝන් )
අයන බවට පත් වෙනවා .ඒවා නිසා තමා මේ අලෝක රටා හැදෙන්නේ 

Sunday, August 14, 2016

Hyper Card illusion- මායා කාඩ් -01

මෙවන් හරවත් රසවත් දේ බලන්න පිවිසෙන 
.............................................................
http://www.amuthuscience.com/

Monday, July 25, 2016

Burn Cream Cracker Biscuits-ක්‍රීම් ක්‍රැකර් පුච්චමු

Sunday, April 3, 2016

හැම අතටම කැඩෙන පෙට්ටිය ...හදන හැටි


හැම අතටම කැඩෙන පෙට්ටිය ...හදන හැටි
පේජ් එකට ලයික් එකක් දාන්න 
.
අලුත් අලුත් දේ බලන්න පිවිසෙන්න
www.amuthuscience.com



Friday, March 25, 2016

Impossible Drawing part-01


අතාත්වික රූපය තාත්වික තලයක නිරූපනය කරන අයුරු .
Impossible Drawing part-01
පේජ් එකට ලයික් එකක් දාන්න .
අලුත් අලුත් දේ බලන්න පිවිසෙන්න




Saturday, March 19, 2016

වතුර පුරවපු පොලිතින් උරයක් පැන්සලෙන් හි කලාම මොකද වෙන්නේ

වතුර පුරවපු පොලිතින් උරයක් පැන්සලෙන් හි කලාම මොකද වෙන්නේ
පේජ් එකට ලයික් එකක් දාන්න .
අලුත් අලුත් දේ බලන්න පිවිසෙන්න


Sunday, March 6, 2016

අපි නොදන්න කෙල්ලෝ .............

     
                                   ......කෙල්ලෝ කියන කතා......



කෙල්ලෝ කියන්නේ කොල්ලන්ගේ විරුද්ද පාර්ශවය ලෙස සරලව  දක්කවන්න පුලුවන් වුනාට.පෙනුමේ හා ලින්ගික සාක්ශි හැරුනම වෙනත් සාදක වලින් මේ පිරිස බෙදා වෙන්කරන්න බැරි තරමට මොවුන් එකිනෙකාගේ බල රාජධානිය ආක්‍රමණය කරගනිමින් ඉන්නවා.

මේවා පිරිමි වැඩ මේවා ගෑනූ වැඩ කියලා .සම්මතයක් හැදිලා තිබුනට  .ඒවා  සමහර විට එය භාවිතා වෙන්නේ ගෑනුන්‍ට ටිකක් අඩු වටිනා කමක් දෙමින්.පිරිමින් බාල වැඩක් කල විට 

"ගෑනු වැඩ කරන්න එපා ඩෝ" ලෙස කියනව අනන්තවත් අහලා ඇති 

මෙසේ සමාජ මතය කෙසේ සෑදී තිබුනත්.අද අපි කතා කරන්නේ .කාන්තාවන්ට තිබෙන ප්‍රධාන හා මූලික ලක්ෂණ  කීපයක් ගැන කතා කරන්න

1.අපි නම් අනෙක් අය වගේ නෙවේ 

මමත්වය කාටත් පොදු දෙයක් උනාට.කාන්තාවන්ගේ මමත්වය ඊට වඩා වෙනස්.ඔවුන් අනෙක් කාන්තාවන්ට වඩා වෙනස් යයි.සිතයි.
ඔබ පෙම් වතෙක් නම් ඔබේ පෙම්වතියගේ මුවින් මේ පහත වදන කී 
කීපාරක් අසන්නට ඇතිද.

"ඔයා හිතුවද මම අනෙක් ගෑණු ලමයි වගේ කියලා........."

ඔන්න ඕකයි කෙලි මාන්නය කියන්නේ..
කාන්තාවන් කොච්චර කිව්වත් ඔවුන් වෙනස් කියලා..අවසානයේ ඔවුන්ගේ වෙනස් නම් පමණයි. කියලයි.පිරිමින්ගේ මතය ..

2.අනාගත අපේක්ෂාව

කෙල්ලන් තම සහකරුවා තෝරගන්නේ ඉතා හොද නිරීක්ශන හා නිගමන වලට ඒමෙන් පස්සේ කියලයි.කාන්තාවන් කියන්නේ ... ඒක ඔබටත් අත්හදා බලන්න පුලුවන් .. ඔබ ඔබේ යෙහෙලියකගෙන් අහලා බලන්න .ඇය කැමති කුමන විදියේ කෙනෙක්ටද කියලා .නිසැකව ඔවුන් අනේක විද කතා කියාවී .. ඒ ඒ අතරින් කීපයක් ..ඒ කිව්වේ බහුලව ..කියන කතා කීපයක් ..ගෙන හැර දක්වන්නම් .


"මම කැමති අපේ තාත්තා වගේ මට ආරක්ශාව දෙන ..අම්ම වගේ ආදරය කරන කෙනෙක් ට ... "

"මම නම් සල්ලි පස්සෙ යන්නේ නෑ ..අවංක  සරල කෙනෙක් "

"මම කැමති තරු කුමරා වගේ ලස්සන කෙනෙකුට "

ඔන්න ඔය වගේ ගොඩාක් දේ වල් කියනවා ..මේ වගේ කියන පිරිමිත් ඉන්නවා.. ඔය වගේ කතා කියපු කෙල්ලෙක් සහකාරයෙක් සමග සම්බන්දතාවක් ගොඩනගා ගත්තායින් පස්සේ අහලා බලන්න .දැන් ලැබුන සහකාරයට කැමති වෙද්දී .කලින් කිව්ව  දේවල් ගැන හිතලා බැලුවද කියලා .. බෝහෝ විට එවිට ඔවුන් නිරුත්තර වෙනවා .... අවසනයේ බැලුවම ඔවුන් සලකල බලලා තියෙන්නේ .. සල්ලි හා පෙනුම පමණයි...



මේ ඉහත කී කතා සමහරෙක් පිලිනොගන්න පුලුවන් .බහුතරයක් පිරිස බහුතරයක් කාන්තාවන් ගැන දරන මතය තමා මේ ..වෙනසක් වෙන්න ඔනේ නම් කොමෙන්ට් කරන්නකෝ .